Mihiran - Ma Sewu Angana (Thissema Nuba Sihiyata Ena) Official Music Video
Mihiran · 190K views
인기 댓글
2위@Ayshcharya1 day ago
ඉන්නම බැරි තැන හිනැහුනා!💔 මිහී!🫶🏻번역 보기
👍 362 좋아요
댓글 0
· 로그인 없이 익명 동물 이름으로 참여합니다3위@Muthuja_Sanahas1 day ago
ඉස්සර මා සෙව් අංගනා! 🤍번역 보기
👍 1.1천 좋아요
댓글 0
· 로그인 없이 익명 동물 이름으로 참여합니다관련 영상
Toh Phir Aao (Dobara) | Lyric Video | Awarapan 2 | Emraan, Disha | Mithoon, Mustafa, Sayeed, Subodhh
ALIE BLACKCOBRA - MANIFEST (ภาวนา) (official music video)
The Ben - Inshallah (Official Music Video)
Wasureranneyo - Nannmonee Music Video
Khaled Ali - Ekdeb W Oul | خالد علي - اكدب وقول (Official Music Video)
FullyChop - Purple Switch (Official Music Video)
James Blunt - Tastes Like Summer (Official Music Video)
Nazar Lagi Official Music Video | Akanksha Choudhary | Goldie Sohel | Asees Kaur | Noor | New Music
1위@Mihiran1 day ago
තහනම් ප්‍රේම ගීයක් දෙසවන් අතර මුමුණනා ලඳුනේ නුඹට ලං වී ඉන්න බැරි බව තේරුණා පෙම් දම් කෝම පිරුවත් පේන තෙක් මානයක හිමිවනා ලකුණක් නොමැත තිබුනේ ඉතින් පසෙකින් හිඳිමි මා තිස්සෙම නුඹ සිහියට එනා අස්ථිර මතකය ඇවිලුණා ඉන්නම බැරි තැන හිනැහුනා දුක දැනුනා හද රිදුනා ඉස්සර මා සෙවු අංගනා අන් සන්තක වී දුර පා වුනා හුස්මක තෙරපී වේදනා පිට කෙරුනා මං තැවුනා රැක ගන්න තනිව මා හිත ගත් ඒ පොරොන්දු නැතුවත් මගේ ළඟින් නුඹ ඇත මට වලංගු එක් පසෙක වී හිඳන් මම කළ යම් දෙයක් වූ වේ නම් එයයි ප්‍රේමය නුඹ මට වැරැද්දු ඉස්සර මා සෙවු අංගනා අන් සන්තක වී දුර පා වුනා හුස්මක තෙරපී වේදනා පිට කෙරුනා මං තැවුනා නිදි නේන රෑ පුරා මා පාරවා ආලෙන් බැඳෙන්න දී තව කාරණා තිස්සෙම නුඹ සිහියට එනා අස්ථිර මතකය ඇවිලුණා ඉන්නම බැරි තැන හිනැහුනා දුක දැනුනා හද රිදුනා ඉස්සර මා සෙවු අංගනා අන් සන්තක වී දුර පා වුනා හුස්මක තෙරපී වේදනා පිට කෙරුනා මං තැවුනා - මිහිරාන්번역 보기
👍 1천 좋아요
댓글 0
· 로그인 없이 익명 동물 이름으로 참여합니다