Icanreply유튜브 인기 댓글 실시간 랭킹
← 뒤로

ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා සිත්තම: රිටිගල ජයසේන සහ සැඟවුණු නගරය (Official Trailer)

SPAndradi · 45 K visualizaciones

YouTube에서 보기

인기 댓글

1위@krishanthagangani4814hace 6 días

ඉතිහාස කතාවට අනුව රිටිගල ජයසේන නැත්නම් මහසෝනා ගෝටයිම්බර යෝධය අතින් මැරෙන්න කලින් එයාගේ කැමැත්ත උනේ එයාගේ ශක්තිය තමාගේ පුතාට දෙන්න. එත් ඒක කරගන්න බැරි වෙනවා මරණය නිසා. ඒයා ඒ ආසාව හිතේ තියන් මැරෙන්නේ. එයා බලනවා කොහොමහරි පුතාට මේ ශක්තිය දෙන්න නැවත නැවත ඉපදෙන්නේ කොහේද කියලා බලන කොට එයා දකිනවා ශ්‍රීලංකික යුවලකට London වල ඉපදිලා ඉන්න පෙර බවයේ තමන්ගේ පුතාව. එයාට අවශ්‍ය වෙන්නෙ පුතාට ඒ ශක්තිය දෙන්න. එහෙම යන්න බෑ ඒ රටවල් වලත් යක්‍ෂ සෙන්පතින් ඉන්නවා. එයාලගෙන් අවසර අරන් මේ වැඩේ කරන්න යන විදිය තමයි මේ film එකේ කතාව කියලා මම ජයන්ත චන්ද්‍රසිරි මහතා program එකක කියනවා ඇහුව. මේ film එකට තියෙන ආසාව නිසාම මේ ගැන හෙව්වා. හරිම ආසවෙන් ඉන්නේ film එක release වෙනකන්❤️번역 보기

👍 36 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

2위@N.yanaxxhace 6 días

ජයන්ත චන්ද්‍රසිරිගෙ film ගැන අහන්න දෙයක් නෑ අනිත් ඒවා වගේම හොඳ ෆිල්ම් එකක් කියලා ෂුවර්, හේමාල්ටනම් ලංකාවෙ සිනමාවෙ හැරවුම් ලක්ෂයක් වෙයි මේක.. තිරගත වෙනකන් බලන් ඉන්නවා... 👌👌👌번역 보기

👍 65 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

3위@rayangunawardhanaahace 6 días

සිනමා ඉතිහාසයේ වෙනස්ම අත්දැකීමක් වගේ👏👍번역 보기

👍 41 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

관련 영상

Haiwaan - Official Trailer | Akshay Kumar, Saif Ali Khan, Boman, Shriya, Saiyami | PriyadarshanAvengers Endgame: Encore | Official Tamil Trailer I In Cinemas Sep 25Hope - O Primeiro Impacto | Trailer Oficial DubladoEternally Yours: Tráiler oficial | Estreno el 8 de octubre en CBSLa historia del concreto - Tráiler oficial | Dirigida por John Wilson | En cines el 18 de septiembreBokshi - Official Trailer - In Cinemas 9 October, 2026HOPE: EL PRIMER IMPACTO Tráiler Español Latino Doblado (2026)A Green Beret Unleashes His Prototype Weapons - GHOST SOLDIER Trailer (2026) Jim Caviezel
Icanreply유튜브 인기 댓글 실시간 랭킹위젯 임베드로그인 없이 익명 동물 이름으로 참여합니다