Icanreply유튜브 인기 댓글 실시간 랭킹
← 뒤로

Shan Putha - The Thrillium (Official Music Video) | The Thrillium Album

SHAN PUTHA · 258K views

YouTube에서 보기

인기 댓글

1위@SHANPUTHA6 days ago

මා ඉද්දි තදින් බැඳී ගිලිහෙද්දි ඇති බැඳීම් තව අල්ලා ගනින් තදින් අතෑරෙන්නට නොදී ආයේ අතෑරෙන්නට නොදී ආයේ පැටලී උගුලකදී ගැට ලිහා ගන්න නොදී රිදෙද්දි ආයේ අදී හිරවෙද්දි බෙල්ල තදින් ආයේ හිරවෙද්දි බෙල්ල තදින් ආයේ නටාවි නැට්ටුවා පන්දාහේ අපි උපන්නේම අපායේ මම දන්නේ නෑ මං මොන නිකායේ කනා දන්නේ නෑ මොනාද කියා මාණික්‍යයක් හැපුනත් පයේ මාණික්‍යයක් හැපුනත් පයේ මාණික්‍යයක් හැපුනත් පයේ ගේම පිහිනීමයි උඩුගම් බලාලා ගං දියේ උකුසු ඇස් මෙන්ම බිලාල කන් තියේ සමාජේ පහළම පන්තියේ සමත් විභාග හන්දියේ තේරුම් ගනින් කන්දක් නැග්ගොත් පල්ලම් තියේ නෑ තිබ්බේ නින්දක් හෙලවෙයි ඉතින් දත් බෑ බං කියන්නත් මට තිබ්බේ නෑනේ කොන්දක් ආයේ නෑ ඇවිල්ලා හෙවිල්ලක් බැලිල්ලක් බොක්ක දෙන්න යාළුවෝ හිටියා නේ නොයිල්ලත් හැමදේම කලාත්මකයි කාරයෙක්ට කලා ඔව් පීනපු එකෙකි මං මේකේ උඩුගම් බලා මං වගේ එකෙක් නෑ බොරු නම් හොයපන් බලා සාසනෙ දෙන්නෙක් හිටියේ නෑනේ ආනන්දලා මුං දන්නෑ වගේ බලුකම් කරාවි දාගෙන ඉන්නේ කළු කණ්ණාඩි එපා සල්ලි බල්ලොත් කන්නැති යාළුකමටයි අපි නඩු කන්න ආවේ ඕන නෑ දිය කලම්බන්න ආයේ නිහඬව හැරී බලපන් ආයේ හලන්න ඕන උන් හලපන් ආයේ මල්ලියා මේවා කොලොප්පන් නේවේ නොගැලපේ නම් බෑ ගලපන්න ආයේ වෙන දේවල් බෑ වලක්වන්න ආයේ හොයා මං වගේ පලක් නෑ ආයේ පුරා ලංකාවේ පොරක් මං වාගේ ප්‍රේතයෝ නෑ මළබත කන්න ආවේ ඉදම්මේ ඥාති දත පන්නාවි සල්ලි ලැබුණාවේ බල්ලෝ මැරුණාවේ මෙත්ත වඩති මුන් සත්ව කරුණාවේ තිත්ත හරි රහයි ඇත්ත මැරුණාවේ කරුණක් කියන්නම් මං අහපන් ඕනකමින් මැරුණත් කමක් නෑ මරණය යන්න ඕන ගමේ ඉවරයක් තියෙන්න ඕන කවදා හරි මේ නාඩගමේ උපරිමයි අඩුවක් නම් නෑ මගේ මෝඩකමේ මළදාට අනවශ්‍යයි ගුණගී මල් වඩම් තොරණ් පලදාව පතන්නෙ තල නම් ඇයි වී වගා කරන් තමා තමාව දන්නවා නම් තමාටම හරි මාවතක් තෝරන් මොක්පුර නොදැක ගියොත් දිවිතූරන් මා නොදුටුවත් දකීවා මුණු පුරන් ගැලෙව්වත් පාර මැකෙන්නෑ ඇනේක අතෑරලා දීපල්ලා දෙන එක කටු වුණත් රහට කාපන් කන එක දරන් හිටපන් දුක් වින්දත් අනේක සෙල්ලමක් නෙමෙයි මේක ආපස්සට ඒවි නොදන්වාලා මහ එවුඋන් රට බයිලා උගන්නාලා පිස්සු කෙලිනවා පොඩි *කන්නාලා ජීවිතේ විඳිමු ඇති තරමේ බේරි ආ පවට නොවැටී සරමේ අපි දන්න එවුන් දන්නැති ධර්මේ ඇයි බණට නොකියන්නේ අභිධර්මේ ඇයි බණට නොකියන්නේ අභිධර්මේ මා ඉද්දි තදින් බැඳී ගිලිහෙද්දි ඇති බැඳීම් තව අල්ලා ගනින් තදින් අතෑරෙන්නට නොදී ආයේ අතෑරෙන්නට නොදී ආයේ පැටලී උගුලකදී ගැට ලිහා ගන්න නොදී රිදෙද්දි ආයේ අදී හිරවෙද්දි බෙල්ල තදින් ආයේ번역 보기

👍 851 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

2위@DILUBeats6 days ago

The Thrillium 🫡💛번역 보기

👍 721 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

3위@shegiofficial79396 days ago

ශානාගෙ තදම ෆෑන්ස්ලා ටික කෝ 🙌번역 보기

👍 475 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

관련 영상

ROSÉ - new trick (OFFICIAL MUSIC VIDEO)Legendary Adnan Sami! Hall-Of-Fame Style Home, Live Performance, Music Journey & Chicken Sandwich!diamond* & Young Thug - FØURS (Official Music Video)Thummak Thummak - THE VVAAN | Sidharth Malhotra & Tamannaah | Dev Negi, Akasa, Tanishk B, Shabbir Ano na - star (Official Music Video)BTS (방탄소년단) | iHeartRadio Music Festival 2026 | Full Show#Video | Jaan Hamar Jaan Ke Dusman | Khesari Lal Yadav | Ft. Gauri Subba | Bhojpuri Sad Song 2026Pesamale - Official Music Video Song | Siri Xander | Arra Aria Khayal |Tamil Indie Pop
Icanreply유튜브 인기 댓글 실시간 랭킹위젯 임베드이용약관개인정보처리방침로그인 없이 익명 동물 이름으로 참여합니다