හිරු මධ්යාහ්න 11.55 ප්රධාන ප්රවෘත්ති ප්රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2026-10-23
Hiru News · 122K views
인기 댓글
2위@ruchithasenith707910 hours ago
මානව හිමිකම් ආයතනය විසින් පෙන්වා දෙන කරුණු ගැන අපේ අවදානය යොමු වීම වැදගත්... නීතී සම්පාදනය වෙන්න ඕන රටේ පවතින වත්මන් වතාවරණය ගැනත් සැලකිල්ලට ගෙන... එනම් මේ සංවිදානත්මක අපරාද කරුවෝ ඇසුරු කලා කියන කාරණය.. සමහර විට එවැනි අය පොදු මහජනයා හදුනන්නේ නැහැ... ඒවගේම මේ සංවිදානත්මක අපරාද කරුවන් සමග පොලිස් නිලදාරීන් එතකොට නීතික්ඛායන් යන අයත් ඉන්නව ඒගැන දෙපාර්තමේන්තුව දන්නේ නැහැ ඒවගේම අධිකරණ ආයතන දන්නෙත් නැහැ.. යම් සුළු පිරිසක් විතරයි අල්ලාගෙන තියෙන්නේ... ඒවත් යම් යම් අයට පෞද්ගලික ලෙස බලපෑමක් උන අය තමා බොහොම දුරට... මෙවැනි කාරණයක් කාරණයක් එනම් යම් අයෙක් සම්බන්දතා පැවැත්තුව කියලා සාමාන්ය කෙනෙක් අත්අඩංගුවට ගැනීමේ සම්බවිතාවක් තියනවා... යම් කාලෙක අපි දැක්ක නඩුව තියන දිනය දනුම් දීල නැහැ නමුත් නඩුවට ආවේ නැහැ කියලා වරෙන්තු කරලා... මේවා මහා ලොකු ගැටළු.... මෙම පනතේ ප්රතිපාදන වැරදි ලෙස භාවිතා කල හැකි යන්න මටත් පෞද්ගලික ලෙස දැනෙනවා... මොකද අපට පොලිස් නිලදාරීන් හෝ අනෙක් නීතී ආයතන 100%ක් විස්වාස කරන්න බැහැ ඒවගේම එහෙම විශ්වාස කල යුතුද නැහැ.... (ඔබට තෙරුවන් සරණයි!!!)번역 보기
👍 3 좋아요
댓글 0
· 로그인 없이 익명 동물 이름으로 참여합니다3위@PemadasaDisanayakamudiyanselag9 hours ago
අධි කරණ ඇමති අනියම් විදියට අධිකරණයට බලපෑම් කරනවා ඒත් අපේ විනිසුරුවන් සුවාදීනව කටයුතු කිරීම සතුටක්😊번역 보기
👍 8 좋아요
댓글 0
· 로그인 없이 익명 동물 이름으로 참여합니다관련 영상
Georgia city's entire police force resigns after mayor dispute | FOX 5 News
BOMBSHELL report reveals who's behind French riots
The White House is Mad at Jimmy Kimmel AGAIN, Trump’s Press Secretary Mess & Fox News Betrays Him
This is an INTERNATIONAL movement to DESTABILIZE the West: Paul Mauro
Trump says it's time Ukraine signed a peace deal. Will it? | BBC News
স্মার্টফোনের চালান চৌদ্দ বছরের সর্বনিম্ন | Smartphone Market | Memory Crisis | Samsung | ATN News
ABC World News Tonight with David Muir Full Broadcast - Oct. 22, 2026
আন্তর্জাতিক সব খবর | Banglavision World News | 21 October 2026 | International News Bulletin
1위@anomaranasinghe494010 hours ago
නීතිය හරියට ක්රියාත්මක කිරීම ගැන ගමපහ මහේස්ත්රාත් තුමාට අපගේ ප්රනාමය 🙏번역 보기
👍 7 좋아요
댓글 0
· 로그인 없이 익명 동물 이름으로 참여합니다