Icanreply유튜브 인기 댓글 실시간 랭킹
← 뒤로

මහසෝන් සමයම ආතල් කෝටියයි | ආතල් | EP116 | political Meme Review | Sri Lankan Meme - Batta Memes

Batta Memes · 202K views

YouTube에서 보기

인기 댓글

1위@seniorslexpat69033 days ago

උතුම් බුද්ධ ශාසනයට🙏 වින කරන සෑම පරයෙකුටම රටේ දැඩි නීතිය💪 ක්‍රියාත්මක කරවමු👍💯번역 보기

👍 91 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

2위@ashen-m3d3 days ago

මේක බලලා හිනා වුණාට, ඇත්තටම මේක බෞද්ධයන් විදිහට අපි අඬන්න ඕන කාරණයක්. "මෛත්‍රී භාවනාවෙන්" කියලා වෛරයෙන් බනින, මැටි රූප හදලා කටු ගහන, රහත් භාවය දේශපාලන වේදිකාවේ විහිළුවක් කරගත්ත අය දැක්කම බුදුරජාණන් වහන්සේ "සද්ධම්මපතිරූපක සූත්‍රයේදී" කළ දේශනාව සිහිවෙනවා. උන්වහන්සේ දේශනා කළේ බාහිර බලවේගවලින් මේ ශාසනය විනාශ කරන්න බැහැ, හැබැයි ශාසනය ඇතුළෙන්ම බිහිවෙන හිස් මිනිසුන් (මෝඝපුරුෂයන්) නිසාම සද්ධර්මය අතුරුදහන් වෙනවා කියලයි. "කාසාවකණ්ඨා බහවෝ - පාපධම්මා අසඤ්ඤතා" කියලා ධම්මපදයේ කිව්වේත් සිවුර දරාගත් පමණින් අසංවර පුද්ගලයා භික්ෂුවක් නොවන බවයි. ඒ නිසා අද බුදු දහම බේරගන්න වෙලා තියෙන්නේ පිටස්තරයන්ගෙන් නෙවෙයි, චීවරයට මුවා වෙලා දේශපාලනය කරන සහ දහම විකෘති කරන මේ වගේ අයගෙන්මයි. මේ වීඩියෝ එක බලලා හිනා වෙලා විතරක් නතර වෙන්න එපා. සැබෑ සිල්වත් ස්වාමීන් වහන්සේලාගේත්, නිර්මල බුදු දහමේත් ගෞරවය රැකගන්න නම් අන්ධ භක්තියෙන් මිදිලා මේ ව්‍යාජ දේවල් ප්‍රතික්ෂේප කරන්න ඕනේ කියන පණිවිඩය හැමතැනම පතුරුවමු! 🙏☸번역 보기

👍 93 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

3위@MGUD_881 day ago

මේ කාලේ බයියොන්ගෙන් ගන්න ආතල් වෙන කාගෙන්වත් ගන්න බෑ😂😂번역 보기

👍 22 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

관련 영상

B.C. elects first Conservative-majority government in nearly a centuryWhen One Disturbing CD shook Indian Politics!Politics Matter Eminem Election officials describe federal government's actions around the voting system | 60 MinutesWhy My Uncle Is On Putin's Side | Mary TrumpJD VANCE JUST DOOMED HIS POLITICAL CAREERABDUL EL-SAYED SAYS THE BRAVEST THING A US POLITICIAN HAS EVER SAIDRick Wilson: Trump Is Falling Apart Before Our Eyes | Psycho Politics
Icanreply유튜브 인기 댓글 실시간 랭킹위젯 임베드이용약관개인정보처리방침로그인 없이 익명 동물 이름으로 참여합니다