Icanreply유튜브 인기 댓글 실시간 랭킹
← 뒤로

හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2026-08-06 | Hiru News

Hiru News · 116K views

YouTube에서 보기

인기 댓글

1위@ruchithasenith70797 days ago

මම මේ සමාජ වාදය හො නිදහස් පක්ස සාමාජිකයෙක් ව සිටිය නිසා කියනවා නෙමෙයි... සමාජ වාදය හා දනවාදය යන දෙකේම ගතයුතු දෙවල් තියනවා... මම මෙහිදී ස්මතු කරන්න හදන කාරණය වෙන්නේ රාජ්‍ය සේවකය අල්ලසට හා දූෂණයට හුරු උනේ ඇයි කියන කාරණය ස්මතු කිරීමට... යහපත් රාජ්‍ය සේවයක් මේ රටේ තිබ්බ නමුත් එය විනාස උනේ යම් යම් රාජ්‍ය ප්‍රතිපත්ති නිසා කියන හැගීම මට තියනවා... රාජ්‍ය සේවකය තමන්ගේ වැටුප අරන් බොහොම අමාරුවෙන් තමා ජීවත් උනේ එහෙම ජීවත් වෙනකොට ඇති උන අගහිග කම් පවා ඔව්න් දරා ගත්ත... ඒම අතර තුරම යම් පිරිසක් වැරදි වැඩ කරලා සල්ලි හම්බ කළා ඒගොල්ලෝ බොහොම සතුටින් ජීවත් උනා සමහර විට මේ සතුට රාජ්‍ය සේවකයට සහ අමාරුවෙන් ජීවත් උන අයට සරදමක් උනා... එහි ප්‍රතිපලයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම් බිහිවීම පන්ති බේදයක් ඇති වීම... දේශපාලන කණ්ඩායම් බිහිවීම මුදල් මූලික සමාජයක් බිහිවීම වගේ දේවල් උනා අද ඒවා ගොඩක් දුර ගිහින්... මේ සෑම දේකටන මූලික උනේ ඔබේ සතුට තවකෙනෙක්ට සරදමක් වීම... මේ නව ආදරයේ වියාවස්ථාව තුල සැමට සතුටින් ජීවත් විය හැකි සාදාරණ වියාවස්ථාවක් නිර්මාණය කරන්නේ කොහොමද?... සැමට සාදාරන උන අර්ථ ක්‍රමයක් නිර්මාණය වීම සැමට ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම සදහා කොහොමද වියාවස්ථාව නිර්මාණය වෙන්නේ... මම අදහස් කරන්නේ අපි කොහොමද සමාජය තුල තුලනයක්‌ කරන්නේ... යමෙක්ගේ සතුට තව අයෙක්ට සරදමක් නොවීම සදහා සමාජය තුල කටයුතු සහ නීතී සපාදානය වෙන්නේ කොහොමද?... රටේ පරිපාලන ක්‍රමය වඩා පලදායි ලෙස සංවිදානය කරන්නේ කොහොමද?... (ඔබ‍ට තෙරුවන් සරණයි!!!)번역 보기

👍 12 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

2위@kapilanarasinghe82937 days ago

Hora Ali real elviya yothuya😮😢번역 보기

👍 0 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

3위@kapilanarasinghe82937 days ago

Kudukaryo nidhes karmuuu🤞🤞번역 보기

👍 2 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

관련 영상

Professor creates trap to catch students using AIIHIP News: 🚨 Karoline Leavitt ABRUPTLY QUITS WH and the SHOCKING REASON Getting EXPOSED?!AI just created a brand new virus. Should we be scared? | BBC NewsTrump’s racist politics BACKFIRE in Michigan GOP primaryFlock cameras vandalized across the country as the debate around them continuesWSJ: Russia could target a NATO state within weeks | DW NewsNew details about President Trump's plane swap due to 'THREAT'F*cksNews: That Is The Evil One
Icanreply유튜브 인기 댓글 실시간 랭킹위젯 임베드로그인 없이 익명 동물 이름으로 참여합니다