Icanreply유튜브 인기 댓글 실시간 랭킹
← 뒤로

3 Easy Cauliflower Recipes 🥬 Gobi 65, Aloo Masala & Fresh Vegetable Salad !

Poorna - The nature girl · 954K views

YouTube에서 보기

인기 댓글

1위@PoornaThenaturegirl3 days ago

Playlist🌺💙 https://youtube.com/playlist?list=PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k&si=7supIwdfeyZ6AtoU මල් ගෝවා ගෙඩියක් බැටර් කර ඩෙවල් දමාගන්නා සෑම දිනකම කෑම මේසයට එළවළු බතක්නම් අනිවාර්යයෙන්ම තිබිය යුතුය.සලාදයක්, පරිප්පු දීසියක්, කට්ලට් පිගානක් සමග පපඩම් දීසියක් එකතු වූ විට බඩ කට පිරෙන්නට බත් ඩිංගිත්තක් කෑ හැකිය.අතුරුපසට කපාගත් රතු කොමඩු ගෙඩියනම් මී පැණි පරාදය. බොහෝමයක් දිනවල මා උදේ ආහාරය ලෙස කොල කැද වීදුරුවක්, තම්බාගත් එලවලු සලාදයක්, පලතුරු යුෂ වීදුරුවක් හෝ බිත්තර තෙම්පරාදුවක් ආහාරය ගැනීමට පුරුදුව සිටියත් එයට අම්මා එකතුකරගත්තේනම් මෑතකය.කොහොම වෙතත් තාත්තාටනම් කට්ට සම්බෝලයක්, හොද්දක්, බතක් යන පුරුද්දෙන් අත්මිදීමට බැරි හැඩය. මල් ගෝවා සමග අල දමා සකසාගත් මසාලා තෙම්පරාදුව රොටි, පරාටා කන්නට කියාපු එකක් ය.යහමින් කජු දමාගත්පසු එය තවත් රසවත්‍ ය.දිනක් හපුතලේ අක්කලාගේ ගෙදර ගොස් නැවත පැමිණෙන අතරමග දෙමළ කඩයකින් කෑ මසාලා කරියේ රසම මට දැනෙන්නේ.. එදින බලෙන්මෙන් මා අතබලා සාස්තරයක් කියූ අහිංසක ආච්චි අම්මාවද සිහිපත් කරමින්‍ ය. සොබාදහමට ලංවෙන්න..🌿 උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..👣 තෙරුවන් සරණයි!! ආදරණීය පූර්ණා 💛번역 보기

👍 406 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

2위@chamilaudayangani73511 day ago

වාසනාවන්ත ගෑණු ළමයෙක්ගෙයි තිරය පිටිපස්සෙ නිහඬ දක්ශයෙක්ගෙයි හරිම අපූරු සුසංයෝගයක් .❤️번역 보기

👍 17 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

3위@RoshanDeepthi3 days ago

එකම වීඩියෝ ආයේ ආයේ බලන අය කෝ 😊번역 보기

👍 75 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

관련 영상

Bay Leaves SausageCHICKEN LEG PIECE Pepper Fry | Village Style Chicken Recipe Cooking & Eating | Simple Chicken RecipePalworld Cooking Show | Recreating Palworld Food Recipes!Alton Brown Cooks Food | Episode 40: WAFFLES!Probando la Carne del Futuro | La CapitalTrying Ludhiana Viral Street Food for 24 HoursMost People Are Cooking Beans Wrong! Try These Mexican Tricks for Perfect Beans Every TimeChef Brutally Judges 15 MINUTE Recipes | Sorted Food
Icanreply유튜브 인기 댓글 실시간 랭킹위젯 임베드이용약관개인정보처리방침로그인 없이 익명 동물 이름으로 참여합니다