ගැහැණු ළමෙක් Financially Independent වෙන්න ඕනේ🥺♥️ #viral #trending #funny #comedy #yt
Mane Girl · 81K views
인기 댓글
2위@nethuniamandika930114 hours ago (edited)
මෙහෙමයි අක්කා, මම මේ මගේ අදහස කියන්නේ හරිද, මුලින්ම ඔයාට respect මේ ගැන කතා කලාට ❤❤❤, ඒ වගේම අනික තමයි , ඔය 60/70/80/90 කාලේ හැදුණු මෝඩ සමාජ තියරියක් තමයි "ගෑනු නං කුස්සියට" කියන එක😂😂😂, හැබැයි දැන් ගෑනු ළමයි බහුතරයක් ඉන්නේ ඒ මතේට විරුද්ධව මාත් ඇතුළුව , මේ generation එකේ මම දකින මාරම හොඳ දේ තමයි දැන් ගෑනු ලමයි තමන් වෙනුවෙන් කතා කරනවා ඉස්සරහට එනවා හීන හැබෑ කරගන්නවා, ඉස්සර ආච්චිලා වගේ කුස්සියේ ඉන්නැ....., අනික මගෙ නං අදහස ගෑනු කියල අපි කාගෙවත් කකුල් ලග වැටෙන්ඩ ඕන නෑනෙ..., අපේ ගෙවල් වල මිනිස්සු අවුරුදු විසිගානක් කන්න බොන්න අදින්න දිලා උගන්නලා, කොන්ද කෙළින් කරල සමාජෙට දාන්නෙ කොහෙවත් ඉන්න එකෙක්ගෙ ලග දණින් වැටිල ඉඳුල් හෝදන්න නෙවෙයිනෙ.., මොන තරං කෝටිපතියෙක් වුනත් , තමන්ගෙ stable එකට Agree නැත්තං,තමන්ගෙ හීන ආසාවන් වලට ඉඩ දෙන්නෙ නැත්තං කන අතගාලා එතනින් අයින් වෙන්න..., ඒ වගේම තමන්ගේ නිදහස තමන්ට ලැබෙන්නේ කා එක්ක හරි ඉද්දිද , තමන් තනියෙම ඉද්දිද කියන එක අපි තෝරගන්න මිනිස්සු එක්කත් depend වෙනවා, හොඳට මතක තියාගන්න Girls , අපේ තාත්තලා, දුවලා හදන්නෙ, එක එකාට ළමයි හදන්නයි,පවුල් රකින්නයි,ගෙවල් බලාගන්නයි නෙවෙයි.......🖐️👌😑😑😑, ( තව දෙයක් මම බැදල නෑ , හිතුනොත් කොහොමටත් නෑ , මං ඉගෙන ගන්නවා මට මාව බලාගන්න පුළුවන් එච්චරයි ❤😌🖐️) ගෑනුන්ට පියාඹන්න තටු (සල්ලි,නිදහස,හීන) තිබ්බම ඇති, පිරිමි ඕන නෑ,😌🌻🤍🧚, කවුරුත් පයර් වෙන්නෙපා, මේ මගෙ අදහස 😌😂🖐️, එච්චරයි번역 보기
👍 24 좋아요
댓글 0
· 로그인 없이 익명 동물 이름으로 참여합니다3위@HasiGlowDiaries-s106m1 day ago
ඇත්ත.....😌🧡කෙල්ලෙක් වුණාම කිසිම කෙනෙක්ට බරක් නොවී Supportive කෙනෙක් වෙන්න ඕන...ඒක බදින කෙනාටත් ලොකු හයියක් වෙයි ඒ වගේ....අනාගතේට ඊට වඩා ලොකු හයියක් අම්මා තාත්තා බලාගන්න.......💪✊එකගයි නේද කෙල්ලො සෙට් එක......"번역 보기
👍 175 좋아요
댓글 0
· 로그인 없이 익명 동물 이름으로 참여합니다관련 영상
Jethalal ने Bhide को दिया 20 लाख का Offer ! | TMKOC Movies| Taarak Mehta Ka Ooltah Chashmah |
Guess the Song by Emojis Challenge vs Ruchika
Katt Williams: Farm Life Is REAL Gangster! 😂 | Funniest Stand-Up Comedy
Babita की वजह से भीग गए Jethalal और Iyer ! | TMKOC Movies| Taarak Mehta Ka Ooltah Chashmah |
My First Protest | Standup Comedy By Harshit Mahawar
KUDUMBASREE SPA 💆|Fun Da |Malayalam Comedy |Shorts |
Trying American Candy Tyler Vitelli Sent Me…
Lottery Prank 🤣 | funny traps | Car fooling | Tamil Taxi Car Pranks
1위@DinushaTharangani-yt9fz21 hours ago (edited)
ගෙදරට හම්බ කරන්නේ මගේ මහත්තයා තමයි .... මං ළමයින්ට උගන්නනවා ගොඩක් වැඩ කරනවා.... ඒත් හැමදාම උදේට බත් එක ලිපේ තිබ්බ එයාගේ අත් දෙකෙන්.... කවදාවත් සල්ලි ඉල්ලනකොට මොකටද ඇයි කියලා එයා මගෙන් අහලා නෑ.... මට අසනීප දවසට උයලා කරලා කන්න දෙන්නෙත් එයා.... කවදාවත් සල්ලි එයාගේ මගේ කියලා එයා හිතුවේ නෑ.... එකයි එයා හැමදාමත් මගේ පණ වෙන්නේ... තාත්ති ළඟ හිටපු කාලේ වගේම මම ගොඩාක් සතුටින්.....번역 보기
👍 72 좋아요
댓글 0
· 로그인 없이 익명 동물 이름으로 참여합니다