Icanreply유튜브 인기 댓글 실시간 랭킹
← 뒤로

මගේ කුමරා නුඹ දෝ | Mage Kumara Nuba Do | Official Music Video 2026

Heshan Vlog · 124K views

YouTube에서 보기

인기 댓글

1위@HeshanVlog1 day ago

Lyrics ♪❤️‍🔥 පාට පාට දේදුන්නක් වගේ පායලා ඈත ඈත අම්බරේ නුඹ වෑහීලා සීත මැදියම් මාරුතේ නුඹ යාවීලා ආදරෙන් ඉමු සෑමදා අපි ලන් වීලා ලා රෝස මල් අතරේ සැගවිලා යාවිදෝ නා දල්ල වාගෙ තොල් පෙති මගේ වේවිදෝ නුඹේ ඔය නිල් නුවන් අද මගේ වේවිදෝ දෙව්දුවක් නොවන ඔබ මගේ මිහිරාවිය දෝ... මගේ කුමරා නුඹ දෝ //// ඔබ කවෘන්දෝ... ආදරේ හිතිලා වාගේ රුවක පෙම් වෑහිලා මා හදින් පෙම් කරනා වග ඉතින් නුඹ දන්නවා ඉන්නෙ මානම් මේ හිතේ පෙම නිසා නුඹ ලගින් ඉන්න ඕනෙ රැය පුරා ලා රෝස මල් අතරේ සැගවිලා යාවිදෝ නා දල්ල වාගෙ තොල් පෙති මගේ වේවිදෝ නුඹේ ඔය නිල් නුවන් අද මගේ වේවිදෝ දෙව්දුවක් නොවන ඔබ මගේ මිහිරාවිය දෝ.. මගේ කුමරා නුඹ දෝ //// ඔබ කවෘන්දෝ...번역 보기

👍 437 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

2위@daysofashen1 day ago

යකඩෝ බොරුව කරනො සැගවුන දක්ෂතා තිබිලානේ😮❤번역 보기

👍 503 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

3위@Kenula_Perera1 day ago

පියුමිගේ Voice එක නම් ෂෝක් 🫶🤍✨번역 보기

👍 154 좋아요

댓글 0

· 로그인 없이 익명 동물 이름으로 참여합니다

관련 영상

Txunamy - Intimate (Official Video)Insta Pe Tharki (Official Video) Ajay Hooda | Vijay Varma | New Haryanvi Song 2026ቀወጠችው!!! የጊዜው ምርጥ ዘፈን....መድኃኒት ታምራት ዛፉ | Medhanit Tamirat - Zafu | New Music LIVE PerformancesPawan Singh New Song 2026 | Bihari Ke Dum | Srishti Bharti | Neelam Giri | Bhojpuri SongDid Radiohead Write The Last Important Song?F### OUR KIDS - Steak family DISSTRACK (official music video)YO YO HONEY SINGH: DHINA Dhinak Dhina | New Trending Song 2026 | Global Club HitPennywise - Dance With Your Demons (Official Music Video)
Icanreply유튜브 인기 댓글 실시간 랭킹위젯 임베드이용약관개인정보처리방침로그인 없이 익명 동물 이름으로 참여합니다